Swan Lake

Swan Lake - හංස විල (නිල් දියැති සෙනෙහස් ඉම)

Sunday, January 15, 2012

Nil Thali Digas mala Author Hansamala Ritigahapola ISBN 9789553032775 Publisher S. Godage Pages 112 Size 145mmX220mm Weight 300 g. Our Price Rs. 250.0

Posted by හංසමාලා රිටිගහපොළ at 9:07 PM No comments:

Nil Thali Digas mala

Posted by හංසමාලා රිටිගහපොළ at 9:07 PM No comments:
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

About Me

My photo
හංසමාලා රිටිගහපොළ
කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් ශිල්ප ශාස්ත‍්‍ර හදාළ ඇය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. එම විශ්වවිද්‍යාලයේ ම ආදි ශිෂ්‍යාවක වන ඇය 2001 වසරේ දක්ෂතම ශිෂ්‍යාව සඳහා වන ජී. බී. සේනානායක ස්වර්ණ මුද්‍රිකාව දිනා ගනිමින් සිය ගෞරව ශාස්ත‍්‍රවේදී උපාධියත් පසු ව එම විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත‍්‍රපති උපාධියත් හිමි කර ගත්තා ය. ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාලාභිනියක් ද වන ඇය කාව්‍ය, ගීත රචනා සඳහා විවිධ ත්‍යාග, සහතික සහ සම්මාන හිමි කරගෙන ඇත. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ විනිශ්ෂය මණ්ඩල සාමාජිකාවක ලෙස ද ඇය කටයුතු කරන්නී ය.
View my complete profile

Blog Archive

  • ►  2017 (3)
    • ►  August (3)
  • ►  2016 (1)
    • ►  April (1)
  • ►  2013 (2)
    • ►  January (2)
  • ▼  2012 (9)
    • ►  November (1)
    • ►  August (2)
    • ►  June (1)
    • ►  April (3)
    • ▼  January (2)
      • Nil Thali Digas mala Author Hansamala Ritigahapola...
      • Nil Thali Digas mala
  • ►  2011 (2)
    • ►  December (2)
  • ►  2008 (1)
    • ►  January (1)
Awesome Inc. theme. Theme images by borchee. Powered by Blogger.